ආපසු
|
උපත්/විවාහ/මරණ සහතික නිකුත් කිරීම |
|
|---|---|
|
සේවාව සදහා අවශ්‍ය ලිපි ලේඛන
|
උප්පැන්න/විවාහ/මරණ අයදුම්පත A 86 රිසිට් පත |
|
මෙම සේවාව සදහා ඔබ යායුතු අංශය |
|
|
විශයභාර නිලධාරී |
කලමණාකරන සහකාර |
|
අනුමැතිය |
ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශය ලේකම් පරිපාලන නිලධාරී අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් |
|
වියදම |
එක් පිපිටපතක් සඳහා අංකය හා ලියාපදිංචි දිනය ඇත්නම් රු.100/= අංකය හා ලියාපදිංචි දිනය නැත්නම් රු. 200/= |
|
ගෙවිය යුතු ආකාරය |
මුදල් මඟින්, රෙජිස්ටාර් අංශය හා ලංකා බැංකුව වෙත |
|
ගතවන කාලය |
අංකය හා ලියා පදිංචි දිනය ඇත්නම් විනාඩි 10 අංකය හා ලියාපදිංචි දිනය නැත්නම් විනාඩි 30 |