එක්දින සේවය යටතේ රැගෙන එන ජාතික හැදුනුම්පත් අයදුම්පත් පරීක්ෂා කර අනු අත්සන් කරවා අදාළ අයදුම්කරු වෙත භාරදීම. |
|
---|---|
සේවාව සදහා අවශ්‍ය ලිපි ලේඛන
|
උප්පැන්න සහතිකයේ මුල් පිටපත
|
මෙම සේවාව සදහා ඔබ යායුතු අංශය |
|
විශයභාර නිලධාරී |
![]() සංවර්ධන නිලධාරි |
අනුමැතිය |
ප්‍රාදේශීය ලේකම් / සහකාර ප්‍රාදේශීය ලේකම් / පරිපාලන නිලධාරී / පරිපාලන ග්‍රාම නිලධාරි |
ගතවන කාලය |
මිනිත්තු 10 |