මුල් පිටුව
ආපසු
දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම.
සේවාව සදහා අවශ්‍ය ලිපි ලේඛන

01.අයදුම්පත.
02.ග්‍රාම නිලධාරිගේ වාර්තාව
03.ප්‍රවාහනය කරන දැව ලැයිස්තුව (ග්‍රා.නි. සහතික කළ යුතුයි)
04.ගස් ඉවත් කළ ඉඩමේ ඔප්පු පිටපතක් හා පත් ඉරුව.
05.දැව ඉවත් කළ ඉඩම වෙනත් අයෙකු සතුනම් ඔහු එම දැව ඉල්ලුම්කරුට ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කළ ලිපියක් (ග්‍රා .නි. සහතික කළ යුතුයි)
06.අඩවි වන නිලධාරිගේ නිර්දේශය ඇතුලත් වාර්තාව.

මෙම සේවාව සදහා ඔබ යායුතු අංශය
විශයභාර නිලධාරී
එම්.එම්.එස් හසන්ති මිය
කලමණාකරන සහකාර
අනුමැතිය

ප්‍රාදේශීය ලේකම්
වියදම
බලපත්‍ර ගාස්තුව රු.150/= බදු සඳහා රු.22.50
ගෙවිය යුතු ආකාරය
මුදල් මඟින් ගිණුම් අංශය වෙත
ගතවන කාලය
කැදවන ලද වාර්තා සම්පූර්ණ වී ඇත්නම් විනාඩි 20 ක් පමණ

Created by K.B Rajitha Madhuranga Udeshana,Computer Training Unit,Distric Secretariat-Hambantota; All rights reserved.