මුල් පිටුව
ආපසු
ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
සේවාව සදහා අවශ්‍ය ලිපි ලේඛන

1.ලියාපදිංචි සහතිකය
2.පැරණි ආදායම් බලපත්‍රය
3.රක්ෂණ සහතිකය
4.දුම් පරික්ෂණ වාර්තාව
5.යොග්‍යතා සහතිකය බස් රථ සඳහා
6.මගී ප්‍රවාහන අවසර පත්‍රය

මෙම සේවාව සදහා ඔබ යායුතු අංශය
විශයභාර නිලධාරී
එස්.පී.එන්.ඉසංඛා මිය
කළමණාකරණ සහකාර
අනුමැතිය

ප්‍රාදේශීය ලේකම් හම්බන්තොට
වියදම
අදාල ගාස්තුව වාහනයේ බර අනුව වෙනස් වේ
ගෙවිය යුතු ආකාරය
මුදල් මගින් ගිණුම් අංශය වෙත.
ගතවන කාලය
විනාඩි 02(අඩුපාඩු කිසිවක් නොමැතිව ඉදිරිපත් කරන්නේ නම්)

Created by K.B Rajitha Madhuranga Udeshana,Computer Training Unit,Distric Secretariat-Hambantota; All rights reserved.