ආපසු
|
රියදුරු බලපත්‍රයේ අනු පිටපතක් ලබා ගැනීම |
|
|---|---|
|
සේවාව සදහා අවශ්‍ය ලිපි ලේඛන
|
01.රියදුරු බලපත්‍රය නැතිවී නම් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් පොලිස් පැමිණිලි පිටපත
|
|
මෙම සේවාව සදහා ඔබ යායුතු අංශය |
|
|
විශයභාර නිලධාරී |
පරිගණක දත්ත සටහන්කරු |
|
අනුමැතිය |
සහකාර මෝටර්රථ කොමසාරිස් |
|
වියදම |
Rs.2200/- |
|
ගෙවිය යුතු ආකාරය |
මෝටර්රථ අංශයේ කවුළු අංක 8 වෙත ගෙවීම |
|
ගතවන කාලය |
1 |